Home අද බස්නාහිරට දකුණට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්

බස්නාහිරට දකුණට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්

699
0

බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිත පාතාල අපරාධකරුවන් මර්දනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (19) දින මෙහෙයුම් සඳහා පිටත් තිබෙනවා.

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේ වන විට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා කටයුතු කරනු ලබන බව පොලිස් බලධාරීහු පවසති.

මේ සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිලධාරීන් 04ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 02 ක් ඇතුළු නිලධාරීන් 09ක ගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමඟ අනුයුක්ත කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Previous articleලංකාවේ දරුවන්ට AI උගන්වන්න මයික්‍රොසොෆ්ට් සමඟ ගිවිසුමක්
Next articleප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් පද්ධතියට – සිසුවියන් ලක්ෂ 8කට නොමිලේ සනීපාරක්ෂක තුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here