Home අද කෙහෙළියට ඇප නැති වෙයි

කෙහෙළියට ඇප නැති වෙයි

3748
0

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය. නඩුව මාර්තු 28 වැනි දා කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Previous articleකඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ – ජනපති
Next articleමුරුත්තෙට්ටුවෙි හිමිගෙන් අරගලය ගැන පොතක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here