Home අද ෆොන්සේකාව සභාපතිධූරයෙන් නෙරපීම වළකාලමින් අධිකරණ නියෝගයක්.!

ෆොන්සේකාව සභාපතිධූරයෙන් නෙරපීම වළකාලමින් අධිකරණ නියෝගයක්.!

1731
0

සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කරන ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තිරීණය කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ

මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Previous articleහොරු අල්ලලා හොර බඩු හොයලා මේ රට ගොඩදාන්න බෑ –  දිලිත් ජයවීර
Next articleයළි පිබිදෙන සංචාරක කර්මාන්තය සොයා ජනපති දකුණට – ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here