Home අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරු 29 මෙන්න

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරු 29 මෙන්න

360
0

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.

01- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු –
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02 නාමල් කරුණාරත්න –
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03
වසන්ත පියතිස්ස –
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

04
නලින් හේවගේ –
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

05
ආර්. එම්. ජයවර්ධන –
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය

06
ගමගෙදර දිසානායක –
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07
ටී. බී සරත් –
නිවාස නියෝජ්‍ය අමාත්‍ය

08
රත්න ගමගේ –
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

09
මහින්ද ජයසිංහ –
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10
අරුණ ජයසේකර –
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11
අරුන් හේමචන්ද්‍ර –
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12
ඇන්ටන් ජයකොඩි –
පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13
මොහොමඩ් මුනීර් –
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14
ඉංජිනේරු එරංග වීරරත්න –
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15
එරංග ගුණසේකර –
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16
චතුරංග අබේසිංහ –
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17
ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු –
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18
වෛද්‍ය නාමල් සුදර්ශන –
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19
රුවන් සෙනරත් –
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20
වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන –
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21
වෛද්‍ය හංසක විජේමුණි –
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

22
උපාලි සමරසිංහ –
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23
රුවන් චමින්ද රණසිංහ –
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24
සුගත් තිලකරත්න –
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25
සුන්දරලිංගම් ප්‍රදීප් –
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26
නීතිඥ සුනිල් වටගල –
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27
වෛද්‍ය මධුර සෙනෙවිරත්න –
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම –
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29
වෛද්‍ය සුසිල් රණසිංහ –
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

No description available.

No description available.

Previous articleපාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹේ.
Next articleරවීගේ දැනුවත් බොරු වජිර එලියට දායි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here