Site icon Newshub

ෆොන්සේකාව සභාපතිධූරයෙන් නෙරපීම වළකාලමින් අධිකරණ නියෝගයක්.!

සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කරන ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තිරීණය කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ

මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Exit mobile version