Home අද මෙරට නිෂ්පාදන සහ සේවාවල වර්ධනයක්

මෙරට නිෂ්පාදන සහ සේවාවල වර්ධනයක්

2186
0

 

 

 

මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව (PMI) ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය 2024 ජනවාරි මාසයේදී ඇඟලුම්වල කැපී පෙනන වර්ධනයක් සිදුව ඇති බව පෙන්නුම් කරයි.

එම අගය දෙසැම්බර් මාසයේ 52.7% සිට 55.6 ක් දක්වා ඉහළට ගොස් ඇති බව සඳහන් වේ.

දෙසැම්බර් සිට අඛණ්ඩව දෙවන මාසය සඳහා සංචාරක පැමිණීම 200000 ඉක්මවීම නවාතැන් සහ ආහාර පාන ක්ෂේත්‍රවල වර්ධනයට දායක වී ඇති අතර වෙළෙදපොළ පොලී අනුපාතය අඩුවිම මුල්‍ය සේවා වැඩිදියුණු කිරීමට සහය වී තිබේ.

සමස්තයක් ලෙස PMI වාර්තා මගින් නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම ධනාත්මක වර්ධන ප්‍රවණතා යෝජනා කරන අතර උද්ධමන පීඩන සහ නැව්ගත කිරීමේ බාධා වැනි අභියෝග මධ්‍යයේ උවද ආර්ථික තත්වයක් වැඩිදියුණු කිරීම් පිළිබිඹු කර ඇති බවද සඳහන් කර තිබේ.

 

 

Previous articleඅස්වැසුම දෙවැනි අදියර ඇරඹේ – අයදුම්පත් භාර ගැනීම මාර්තු 15 දක්වා
Next articleරතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් යූ.පී.අයි ගෙවුම් පද්ධතියට විශාල විරෝධයක් එන්න තිබුණා – මනූෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here