Home අද විදෙස් ප්‍රේෂණ සියයට 11 න් වැඩිවෙලා – මනුෂ

විදෙස් ප්‍රේෂණ සියයට 11 න් වැඩිවෙලා – මනුෂ

2104
0

මේ වසරේ ජනවාරි මාසය තුළ විදෙශ් රැකියා ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 487.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ටිවිටර් පණිඩුයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 11.4% ක වැඩිවීමක් බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Open photo

Previous articleඅයියෝ සජිත් තමුන්ට ලැජ්ජා නැද්ද.? පුතානෝ චම්පිකගේ පුටුව නාලක ගොඩහේවාට දෙයි
Next article2011 දී පෙරාදෙණියේ නවක වදය දුන් අපරාධකරුවෝ දැන් ගුරුවරු  – නවකවදයට මුහුණ දුන් සිසුවා අධ්‍යාපනය අතහරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here