Home අද ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

2032
0

පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරප්පුඩු වු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.

Previous articleඕස්ට්‍රේලියානු රජයේ සහ ඉන්දීය පදනමේ ආරාධනයෙන් ජනපති ඕස්ට්‍රේලියාවට
Next articleපරිසර හිතකාමී හරිත අනාගතයක් සඳහා මෙගාවොට් 100ක සූර්ය බලාගාර ව්‍යාපෘතියේ විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම අත්සන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here