Site icon Newshub

ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරප්පුඩු වු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.

Exit mobile version