Home අද ඕස්ට්‍රේලියානු රජයේ සහ ඉන්දීය පදනමේ ආරාධනයෙන් ජනපති ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියානු රජයේ සහ ඉන්දීය පදනමේ ආරාධනයෙන් ජනපති ඕස්ට්‍රේලියාවට

1556
0

ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .

එම සමළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම ජනපති ‍රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරනු ඇති.

මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .

Previous articleඉන්දියාව පතුරු ගහපු ජවිපෙ දැන් ඉන්දියාවේ ගිහින් උදම් අනනවා – නාමල්
Next articleජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here