Site icon Newshub

ඕස්ට්‍රේලියානු රජයේ සහ ඉන්දීය පදනමේ ආරාධනයෙන් ජනපති ඕස්ට්‍රේලියාවට

ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .

එම සමළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම ජනපති ‍රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරනු ඇති.

මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .

Exit mobile version