මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වුනා.
ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පැවති ඡන්දයේදියි
එහිදී මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වුනා.