Home අද සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්න

1448
0

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් වැඩතහනම් කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

Previous articleඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්
Next articleමේක අමාරු ගමනක් – ජනප්‍රිය වැඩක් නෙවෙයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here