Home අද රොෂාන් රණසිංහව අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

රොෂාන් රණසිංහව අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

1459
0

ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී තිබෙනවා.
කැබිනට් රැස්වීමට සහභාගීවීමට ‌අමාත්‍යවරුන් පැමිණි අවස්ථාවේදී ‌ක්‍රිඩා අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්කිරීමේ ලිපිය රොෂාන් රණසිංහ මහතාට ලබාදී ඇති බවද වාර්තාවේ.
May be an image of text
Previous articleරනිල් නයෙක් කියලා මම කිව්වේ නෑ
Next articleශ්‍රී ලංකාවේ විශාලම ආයෝජනය අනුමතයි. හම්බන්තොටට ඩො.බි. 4.5ක නව තෙල් පිරිපහදුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here