Site icon Newshub

රොෂාන් රණසිංහව අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී තිබෙනවා.
කැබිනට් රැස්වීමට සහභාගීවීමට ‌අමාත්‍යවරුන් පැමිණි අවස්ථාවේදී ‌ක්‍රිඩා අමාත්‍යවරයා ධූරයෙන් ඉවත්කිරීමේ ලිපිය රොෂාන් රණසිංහ මහතාට ලබාදී ඇති බවද වාර්තාවේ.
Exit mobile version