Home අද මැතිවරණ පැවැත්වෙන දින ජනාධිපති කියයි

මැතිවරණ පැවැත්වෙන දින ජනාධිපති කියයි

1879
0

ලබන වසරේ (2024) ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම එම මැතිවරණ පැවැත්වීමෙන් පසුව 2025 වසරේදී පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

අයවැය තුන්වනවර කියැවීමේ විවාදයේ පළමු දිනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

Previous articleසනත් නිශාන්තට සති 02 ක් පාර්ලිමේන්තුව තහනම්
Next articleසාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here