Site icon Newshub

මැතිවරණ පැවැත්වෙන දින ජනාධිපති කියයි

ලබන වසරේ (2024) ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම එම මැතිවරණ පැවැත්වීමෙන් පසුව 2025 වසරේදී පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

අයවැය තුන්වනවර කියැවීමේ විවාදයේ පළමු දිනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

Exit mobile version