Home අද රනිල්ව හිරේ යවන්න හැදූ ටිල්වින්ට ගහපු හෙණේ

රනිල්ව හිරේ යවන්න හැදූ ටිල්වින්ට ගහපු හෙණේ

2150
0

හතරලියද්ද නගර මධ්‍යයේ ජාතික ජන බලවේගයේ නොවැම්බර් මස 12 වැනි ඉරිදා මහජන හමුවක් පැවැත්වූ වේදිකාවකට අකුණු සැරයක් පතිත වී තිබෙනවා.

මේ අවස්ථාවේදී මහජන හමුව අමතමින් සිට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතා වන අතර ඒ මහතා ඒ අවස්ථාවේදී ඒ මහතා රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිරගත කළ යුතු බවට ප්‍රකාශ කරනවාත් සමඟම මෙම අකුණු සැරය පතිත වී ඇති බව වාර්තා වනවා.

හතරලියද්ද ප්‍රදේශයම සලිත කරමින් පතිත වූ දැවැන්ත අකුණු සැරය හේතුවෙන් වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර පිළිස්සී තිබුනා.

Previous articleරාජ්‍ය සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩිවීමක්
Next articleකොළඹ තට්ටු නිවාස වල ජනතාවට ජනපතිගෙන් සුපිරි තෑග්ගක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here