Site icon Newshub

රනිල්ව හිරේ යවන්න හැදූ ටිල්වින්ට ගහපු හෙණේ

හතරලියද්ද නගර මධ්‍යයේ ජාතික ජන බලවේගයේ නොවැම්බර් මස 12 වැනි ඉරිදා මහජන හමුවක් පැවැත්වූ වේදිකාවකට අකුණු සැරයක් පතිත වී තිබෙනවා.

මේ අවස්ථාවේදී මහජන හමුව අමතමින් සිට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතා වන අතර ඒ මහතා ඒ අවස්ථාවේදී ඒ මහතා රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිරගත කළ යුතු බවට ප්‍රකාශ කරනවාත් සමඟම මෙම අකුණු සැරය පතිත වී ඇති බව වාර්තා වනවා.

හතරලියද්ද ප්‍රදේශයම සලිත කරමින් පතිත වූ දැවැන්ත අකුණු සැරය හේතුවෙන් වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර පිළිස්සී තිබුනා.

Exit mobile version