Home අද අවුරුදු 10කින් රටේ සැමට ඉංග්‍රීසි භාෂා දැනුම ඇති කරන්න මිලියන 500ක්

අවුරුදු 10කින් රටේ සැමට ඉංග්‍රීසි භාෂා දැනුම ඇති කරන්න මිලියන 500ක්

1593
0

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  බව පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, 2034 වන විටදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණ බව ය.

ඒ අනුව 10 වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleපාසල් දරුවන්ට ජනපති අයවැයෙන් දුන් තෑග්ග
Next articleපෝර්ට් සිටිය ගොඩදාන්න අපිට උදව් කරන ඩේවිඩ් කැමරන්ට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිකම හිමිවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here