ශ්රී ලංකාවේ ඉංග්රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බව පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, 2034 වන විටදී ඉංග්රීසි භාෂා සාක්ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණ බව ය.
ඒ අනුව 10 වසරක් පුරා ක්රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.