Home අද රාජ්‍ය ඇමති ඩයනා රෝහල් ගතකරයි

රාජ්‍ය ඇමති ඩයනා රෝහල් ගතකරයි

2813
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට  සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගතවු බව  ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. මෙම සිදුවීම  හරහා තමන්ගේ මන්ත්‍රි වරප්‍රාසාද දැඩි ලෙස උල්ඝනය වි ඇති බවත් මෙලෙස කාන්තාවන්ට අපහාස කිරිමට ඉඩදිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

May be an image of 1 person and smiling

 

Previous articleඩයනාට පහරදීමේ සිදුවීම නිසා පාර්ලිමේන්තුවේ වැඩ නවතී
Next articleස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here