Site icon Newshub

රාජ්‍ය ඇමති ඩයනා රෝහල් ගතකරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට  සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගතවු බව  ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. මෙම සිදුවීම  හරහා තමන්ගේ මන්ත්‍රි වරප්‍රාසාද දැඩි ලෙස උල්ඝනය වි ඇති බවත් මෙලෙස කාන්තාවන්ට අපහාස කිරිමට ඉඩදිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Exit mobile version