Home අද වර්ජනයේ නියුතු දුම්රිය රියදුරන්ට අවසන් නිවේදනය නිකුත් කෙරේ

වර්ජනයේ නියුතු දුම්රිය රියදුරන්ට අවසන් නිවේදනය නිකුත් කෙරේ

3546
0

වර්ජනයේ නිරත දුම්රිය ලොකොමෝටිව් ඉන්ජිනේරුවන් 84 දෙනාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

වහාම සේවයට වාර්තා කරන ලෙස එම නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

එසේ නොකරන්නේ නම් ඔවුන් නියමිත තනතුරුවලින් ඉවත් වී සේවය අතහැර ගියා සේ සලකන බව වැඩි දුරටත් දන්වා තිබෙනවා.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඊයේ(12) දින අතිවිශේෂ ගැසට් එකක්ද නිකුත් කර තිබුණා.

Previous articleජනපති රනිල්ට ඩුබායිහිදී හමු වු විශේෂ අමුත්තා
Next articleලංකාවේ සංවර්ධනයට දායක වෙන්න ඉන්දියාව, ප්‍රංශය, ජපානය සහ චීනය එක තැනකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here