Home අද ජනපති කියුබා හා ඇමෙරිකා සංචාරය අරඹයි

ජනපති කියුබා හා ඇමෙරිකා සංචාරය අරඹයි

3068
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කියුබාවේ හවානා නුවර පැවැත්වෙන G 77 රාජ්‍ය නායක සමුළුවට‍ සහභාගී වීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද සැලසුම් කර තිබෙනවා.

Previous articleමට සල්ලි නෑ – මගේ සල්ලි දෙන්න – උදයංග
Next articleජනපති රනිල්ට ඩුබායිහිදී හමු වු විශේෂ අමුත්තා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here