Home අද මෛත්‍රී දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

මෛත්‍රී දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

4560
0

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර සහ මහ ලේකම් ධූරයෙන් ඉවත්කර තිබෙනවා.

පක්ෂයේ සභාපති ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව එලෙස කරන බව ලිපියක් යොමුකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව විනය පරීක්ෂණයක්ද සිදුකෙරෙන බව එම ලිපියෙන් තවදුරටත් දැනුම් දෙනවා.

No description available.

Previous articleපාස්කු දින ප්‍රහාරය පිටුපස රාජපක්ෂලා සිටි බව Channel 4 තහවුරු කරයි.
Next articleපාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here