Site icon Newshub

මෛත්‍රී දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර සහ මහ ලේකම් ධූරයෙන් ඉවත්කර තිබෙනවා.

පක්ෂයේ සභාපති ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව එලෙස කරන බව ලිපියක් යොමුකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව විනය පරීක්ෂණයක්ද සිදුකෙරෙන බව එම ලිපියෙන් තවදුරටත් දැනුම් දෙනවා.

Exit mobile version