Home අද පාස්කු කොමිසම් වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු කොමිසම් වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

697
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස්විසින් එම වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ඇති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් වෙත භාර දී ඇත.

Previous articleවී ‌ගොවීන්ට සහනාධාරයක්
Next articleලංකාවට දැන් තිබෙන්නේ සාර්ථක කතාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here