Site icon Newshub

පාස්කු කොමිසම් වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස්විසින් එම වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ඇති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් වෙත භාර දී ඇත.

Exit mobile version