Home අද වී ‌ගොවීන්ට සහනාධාරයක්

වී ‌ගොවීන්ට සහනාධාරයක්

2510
0

මේ වර්ෂයේ වගාකටයුතු සඳහා වී ගොවීන් වෙනුවෙන් හෙක්ටයාර්යකට රුපියල් 20,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම මඩ පොහොර නොමිලයේ ලබාදීමටත් , යුරියා පොහොර සහ බංඩි පොහොර සහනදායී මිලට ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Previous articleඅනිවාර්යෙන්ම මෙරට රාජ්‍ය වියදම් පාලනය කළ යුතුමයි – චිත්‍රාල් ජයවර්ණ
Next articleපාස්කු කොමිසම් වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here