Home අද සරසවි ඇදුරන් වර්ජනය තාවකාලිකව අත්හරී

සරසවි ඇදුරන් වර්ජනය තාවකාලිකව අත්හරී

727
0

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කළ බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කෙසේ වෙතත් උසස් පෙළ විභාග පිළිතුරු පත් පරීක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් තීරණයක් ගෙන නොමැති බවත් එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු රාජකාරීන් සඳහා එක්වන බවත් වැඩිදුරටත් එම සම්මේලනය සඳහන් කරනවා.

සියලු ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණද, අධ්‍යන කටයුතු සඳහා නැවත පැමිණීමට ගත් තීරණයට සිසුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වේ .

Previous articleරනිල් හැර නායකත්වයක් මට පේන්නේ නෑ – අලි සබ්‍රි
Next articleඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මහ බැංකු අධිපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here