Site icon Newshub

සරසවි ඇදුරන් වර්ජනය තාවකාලිකව අත්හරී

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කළ බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කෙසේ වෙතත් උසස් පෙළ විභාග පිළිතුරු පත් පරීක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් තීරණයක් ගෙන නොමැති බවත් එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු රාජකාරීන් සඳහා එක්වන බවත් වැඩිදුරටත් එම සම්මේලනය සඳහන් කරනවා.

සියලු ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණද, අධ්‍යන කටයුතු සඳහා නැවත පැමිණීමට ගත් තීරණයට සිසුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වේ .

Exit mobile version