Home අද ගොවි ජනතාවටත් QR

ගොවි ජනතාවටත් QR

633
0

ආර්ථික දුෂ්කරතාවය හමුවේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට විසදුම් ලබාදීමක් ලෙස අක්කරයට රුපියල් 20 000 ක බැගින් වචුචර් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ගොවීන් යතාතත්වයට පත්වන තුරු ගොවින් සඳහා වවුචර් ලබාදීමේදි QR ක්‍රමවේදය හදුන්වාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී ගොවීන්ට ලැබෙන වචුවර් මුදලින් QR ක්‍රමවේදය භාවිතාකර ඉන්ධන ලබාගැනීමට , පොහොර ලබාගැනීමට මෙන්ම වගාවට අවශ්‍ය දේ ලබාගැනීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Previous articleඅද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න
Next articleරජයේ බදු ආදායම ඉහළට – ගෙවුන මාස 03 හි  රුපියල් මිලියන 25 000 ක් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here