Site icon Newshub

ගොවි ජනතාවටත් QR

ආර්ථික දුෂ්කරතාවය හමුවේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට විසදුම් ලබාදීමක් ලෙස අක්කරයට රුපියල් 20 000 ක බැගින් වචුචර් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ගොවීන් යතාතත්වයට පත්වන තුරු ගොවින් සඳහා වවුචර් ලබාදීමේදි QR ක්‍රමවේදය හදුන්වාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී ගොවීන්ට ලැබෙන වචුවර් මුදලින් QR ක්‍රමවේදය භාවිතාකර ඉන්ධන ලබාගැනීමට , පොහොර ලබාගැනීමට මෙන්ම වගාවට අවශ්‍ය දේ ලබාගැනීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version