Home අද රජයේ බදු ආදායම ඉහළට – ගෙවුන මාස 03 හි  රුපියල් මිලියන 25...

රජයේ බදු ආදායම ඉහළට – ගෙවුන මාස 03 හි  රුපියල් මිලියන 25 000 ක් 

764
0

මේ වසරේ පළමු කාර්තුව තුළ එනම් මුල් මාස තුන තුළ ආදායම් බදු ලෙද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 25 577 ක් උපයාගෙන ඇති බව එම දෙපාර්තමේන්තු සඳහන් කළේය.

එමෙන්ම ආදායම් රැස්කිරීමේ ක්‍රමික වර්ධනයක් රැස්කර‌‌ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේය.

රටතුළ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් නව බදු ප්‍රතිපත්තියක් හදුන්වාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ අතර  එය මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළේය. මේවසරේ උපයන විට බදු අයකිරිම තුළින් රුපියල් බිලියන 100 ක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව රජය උපයාගෙන ඇති ආදායම පහත පරිදි වේ.

මේ සම්බන්ධයෙන් පළවු පුවතක් පහතින්

Previous articleගොවි ජනතාවටත් QR
Next articleරුසියානු සංගීතඥ සෙර්ගෙයි ගුණසමරුව වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here