Home අද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න

696
0

12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව 12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයකනව මිල රු.3,738 ක්.

එමෙන්ම 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402ක මුදලකින් අඩු වන අතර, එහි නව මිල වන්නේ රු.1,502 ක්.

මීට සමගාමීව 2.5Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු.183කින් අඩුවන අතර, එහි නව මිල ලෙස රු.700ක් ලෙස දැක්වෙනු ඇත.

Previous articleගෝඨාභයගේ රසායනික පොහොර තහනමේ ප්‍රථිඵල මෙන්න
Next articleගොවි ජනතාවටත් QR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here