Home අද ගෝඨාභයගේ රසායනික පොහොර තහනමේ ප්‍රථිඵල මෙන්න

ගෝඨාභයගේ රසායනික පොහොර තහනමේ ප්‍රථිඵල මෙන්න

683
0

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය, රසායනික පොහොර තහනම සමඟ වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයක දී මේ බව අණාවරණය වී තිබේ.

එසේම රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු ළුෑණු අස්වැන්න සියයට 52කින් අඩු වී ඇති අතර බඩඉරිඟු අස්වැන්න සියයට 68 කින් අඩුවී තිබේ. මිරිස් අස්වැන්නද සියයට 43කින් පහත වැටී ඇත.

එමෙන්ම 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම හේතුවෙන් එළවළු වගාව සියයට 57කින් බිඳ වැටී ඇත.

Previous article“මහින්ද මහත්තයා අපිට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතනවා”
Next articleඅද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙන ලිට්‍රෝ ගෑස් නව මිල මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here