Home අද ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනට මිලියන 72000 ක් විදයම් කරන්න වෙයි

ඡන්දයට ප්‍රධාන පක්ෂ තුනට මිලියන 72000 ක් විදයම් කරන්න වෙයි

596
0

මේ මොහොතේ පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වුවහොත් එහිදී රජයට දැරීමට සිදුවන වියදමට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ නියෝජිතයන්ට පමණක් අවම වශයෙන් රුපියල් බිලියන 72 ක වියදමක් දරන්නට සිදුවන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය සඳහන් කරයි.

එය සමෘද්ධිය ලබාදිමට රජය වැයකරන මුදලින් 50% ක් බවද මෙවැනි අවස්ථාවක එවැනි මුදලක් විනාශ කිරීම අපරාධයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Previous articleඡන්දෙ තියන්නම ඕනෙනම් සල්ලි දෙන්න වෙන්නේ ටික ටික – මහභාණ්ඩාගාරය
Next articleචීනයෙන් සහ ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් ගැන මහ බැංකු අධිපති කී කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here