Home අද මාලදිවයිනට වඩා ලංකාවට සංචාරකයින් ඇවිත්

මාලදිවයිනට වඩා ලංකාවට සංචාරකයින් ඇවිත්

3663
0

2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මාලදිවයිනට පැමිණි සංචාරක සංඛ්‍යාවට වඩා වැඩිවී ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබමින් සඳහන් කර තිබේ.

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 210 352 ක් පැමිණ ඇති අතර එය 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සැසදීමේදී 129% ක වර්ධනයකි.

ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

Previous articleවාහන ආනයන තහනම ලිහිල් වෙයි – කුඩා මෝටර් රථ ආනයනයට නුදුරේදීම ඉඩ
Next articleසමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here