Home අද රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

38
0

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ වන රශි ප්‍රභා යන අය ලබන දහ අට (18) වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අධිකරණය අද 07 නියෝග කළේය.

රත්වත්තේ යුවළ භාවිතා කර ඇත්තේ එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් බව මිරිහාන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

එම චෝදනාව මත ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 30වෙනිදා සහ ඔහුගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි

Previous articleගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි
Next articleට්‍රම්ප්ගේ දේශපාලන ගමනට හැරිස්ගේ සහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here