Home අද මම ජනාධිපති වුනාම ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරනවා – අනුර

මම ජනාධිපති වුනාම ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරනවා – අනුර

444
0

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරන බව එම අපක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය විසින් තංගල්ල නගරයේදී සංවිධානය කර තිබූ ජනරැලියක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර අවසන් බවයි.

ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබාදෙන සැලැස්මක්ද සකසා ඇති බවත් පැවසූ තම ආණ්ඩුවක් යටතේ පාසල් උපකරණ සඳහා පනවා ඇති භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කර දමන බවද කියා සිටී.

ඉන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා බදු ඉතාමත් සරල කර ඊට අදාළ බදු සැලැස්මක් සකස් කරන බවද හෙතෙම තවදුරටත් කියා පැවසුවේය.

Previous articleසජිත් අනුර මේවට උත්තර දියාපියෝ … ජනපති වමේ භාෂාවෙන් ඇමතූ හැටි
Next articleඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න දීලා ඉවරයි – “පුළුවන් ශ්‍රී ලංකා” රට බෙදන තැනක් නොව, තුන් සිංහලයම එකතුවෙන තැනක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here