Home අද අධිකරණ ඇමතිකම යළිත් අලි සබ්රිට

අධිකරණ ඇමතිකම යළිත් අලි සබ්රිට

636
0

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

 

Previous articleහිරුණිකා දුක කියයි – හරීන්ගේ මන්ත්‍රී ධුරය දුන්නොත් මම සතුටින් බාර ගන්නවා
Next articleසජිත්ගේ මැතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම ජලනිට භාරගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here