Home අද සජිත් ඇප තියයි

සජිත් ඇප තියයි

938
0

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Previous articleමට ආරාධනා කළා. මම ගියා – හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් වුණේ නෑ – අනුර
Next articleප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here