Site icon Newshub

සජිත් ඇප තියයි

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Exit mobile version