Home අද පාන් මිල අඩුවෙයි

පාන් මිල අඩුවෙයි

428
0

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.

කෙසේ වුවද අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සඳහන් කර සිටී.

Previous articleපොලිස්පතිවරයාට එරෙහිව ලබාදුන් වාරණ නියෝගය වලංගු ‌නැහැ – අගමැති
Next articleරටේ ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here