අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.
සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඒ බව පැවසීය.
කෙසේ වුවද අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සඳහන් කර සිටී.