Home Uncategorized ජනපති සටනට එන නවතම අපේක්ෂකයින්

ජනපති සටනට එන නවතම අපේක්ෂකයින්

201
0

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් දැනුම් දී ඇත.

No description available.

වසර 76ක කාලයක් රට පාලනය කළ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායම් විසින් රට බංකොළොත්භාවයට පත්කර ඇති බව සරත් ෆොන්සේකා මහතා එහි සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දූ ෂණය නතර කළ යුතු බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම 2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

Previous articleශ්‍රී ලංකාවේ යළි වැඩ අරඹන ජපානය
Next articleඉදිරි වසර 10 තුළ අප කැපවිය යුත්තේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටළු විසඳීමටයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here