Home අද ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

1015
0

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ මෙම ආරක්‍ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටය.

Previous article‍‍ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ අද ජනපතිට
Next articleමුදල් තියෙනවා ඡන්දෙ තියන්න – මුදල් අමාත්‍යාංශය මැකොට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here