Home අද ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළට

1478
0

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) ප්‍රකාශ කරයි.  2023 වසර තුළ මෙය වර්ධනය වී  ඇති බවත් ඩිජිටල් සාක්ෂරතාවය 63.5% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සඳහන්කර තිබේ.

මීට අමතරව, නිවාසවලින් 20.2% කට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් ඇති අතර නාගරික අංශය පරිගණක සහ ඩිජිටල් කුසලතා යන දෙකෙහිම ඉහළ සාක්ෂරතාවයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Previous articleශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට
Next articleකවුරු බලයට පැමිණියත් IMF ගිවිසුම අනුව කටයුතු කිරීමට සිදුවෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here