Home අද රට විරුවන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබුන තල්ලුව

රට විරුවන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබුන තල්ලුව

623
0

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් මැයි මාස­යේදී ඩොලර් මිලි­යන 544.4ක් රටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය පවසනවා.

එම අගය මේ වසරේ අප්‍රේල් මාසයේ‍ද‍ි වාර්තා වූ ඩොලර් මිලියන 543.8 මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේද‍ වාර්තා වූ ‍ ඩොලර් මිලියන 479.7ක අගයද ඉක්මවා යාමකි.

මේ වසරේ මේ දක්වා ඩොලර් බිලි­යන 2.624ක් එවා ඇති බවත්, ඇමැ­ති­ව­රයා අමා­ත්‍යාං­ශය භාර ගත් දිනයේ සිට මේ දක්වා ඩොලර් බිලි­යන 11.3ක් විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් රටට එවා ඇත් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

Previous articleඉන්දියාවෙන් ත්‍රීකුණාමලයට දැවැන්ත ආයෝජන කලාපයක්.!
Next articleශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here